ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ විභාගය එනම් IELTS යනු මේ වන විට ලෝකයේ වඩාත්ම පිළිගත් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා සහතිකය වේ. මෙහිදී මෙම විභාගයට ඉදිරිපත් වන්නන් ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ දෙකක් යටතේ වර්ගීකරණය කළ හැක. එනම් මේ වන විටත් උපාධියක් නිමකර ඇති වෘත්තිමය ප්‍රවීණයන් සහ ජාත්‍යන්තර උපාධියක් අපේක්ෂා කරන විදෙස් අයදුම්කරුවන් වශයෙනි.
උක්ත කාණ්ඩ දෙකටම පොදු ලක්ෂණය වන්නේ, IELTS අයදුම්කරුවන් උසස් හෝ තෘතීක අධ්‍යාපනයට දැනටමත් සම්බන්ධ හෝ ඉදිරියේදී උපාධියක් නිම කිරීමට අපේක්ෂා කරන විද්‍යාර්ථයින් හෝ ශාස්ත්රපතීන් වීමයි.
එබැවින් යම් අයදුම් කරුවෙක් IELTS පාඨමාලාව සඳහා යම් ගුරුවරයකු හෝ ආයතනයක් තෝරා ගන්නා විට එම දේශකයාට ද උපාධියක් කරා මගපෙන්වීමට තරම් සුදුසුකම් ඇත්දැයි හොඳින් පරීක්ෂාකර බැලිය යුතුය.
බොහෝ සිසුන්ගේ අධ්‍යාපන අත්දැකීම් වලට අනුව ඉංග්‍රීසි භාෂාව තම මව් බස මෙන් හැසිරවිය හැකි ප්‍රායෝගික සහ ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරුන් මුණ ගැසී ඇත්තේම නැති තරම්ය. රට තුළ දිගු කාලීනව විශාල අඩුපාඩුවක්ව පවතින මෙම භාෂාවේදීන්ගේ ගැටලුව හේතුකොටගෙන, වසර දහතුනකට වැඩි ඉංග්‍රීසි අධ්‍යාපනයකට පසුවත්, බොහෝ සිසුන් ද්වීතීක අධ්‍යාපනය අවසන් කරන්නේ නිසියාකාර භාෂාමය හැකියාවක් හෝ හරි ආකාර සන්නිවේදන හැකියාවක් නොමැතිව බව ඔබ මා හොඳාකාරවම දන්නා දුක්බර සත්‍යයකි.
එබැවින් ඉංග්‍රීසි රටක අධ්‍යාපනය ලබා, ඉහල වැටුපක් සමග එම සෞභාග්‍යමත් රටේ පුරවැසිභාවය අපේක්ෂා කරන ඔබගේ විදේශ සිහිනය සැබෑ කර ගැනීමට නම්, ශ්‍රී ලංකාව තුළ වැඩිම සිසු පිරිසක් පුරා වසර පහළොවක් පුරා තම ඉලක්කය කරා රැගෙන ගිය, පශ්චාත් උපාධිය දක්වා සියළු සුදුසුකම් සැපිරූ, දැඩි කැපවීමකින් IELTS ඔස්සේ ඉංග්‍රීසි භාෂාව පමණක් නොව, විදෙස් රටක සාර්ථකව ජීවිතය ගොඩනඟා ගන්නේ කෙසේද යන්නත් ඉතා පැහැදිලිව ඔබට කියා දෙන අපගේ දේශකවරයාගේ මාර්ගෝපදේශකත්වය මහඟු පිටුවහලක් වනු නොඅනුමානය.
මුලින්ම ඔබව තෝරාගැනීමේ පරීක්ෂණයකට යොමු කර, එහිදී දැනට ඔබ සතුව පවතින කියවීමේ, ලිවීමේ, ඇහුම්කන් දීමේ සහ කතා කිරීමේ හැකියාව ව්‍යාකරණානුකූලව මැනීමට ලක් කරනු ලැබේ.
ඉන් අනතුරුව ඔබගේම මට්ටමේ ශිෂ්‍ය පිරිසක් සමග ඔබගේ තෝරාගැනීමට අනුව සතියකට දිනයක්, දෙකක්, තුනක් හෝ දින හතරක් ලෙස පාඨමාලාවලට යොමු කරනු ලැබේ.
ප්‍රායෝගිකත්වය සහ ඉංග්‍රීසි භාෂාවේ සිද්ධාන්ත සියල්ල කැටි කර ගත් අපගේ IELTS පාඨමාලාව තුළින් ඔබගේ ජීවිතය මනා පෞරුෂයකින්, සහ චතුර සන්නිවේදන හැකියාවකින් ඔපමට්ටම් වනු ඇත.
IELTS විභාග මූලධර්ම අනුව, ඉතා වේගයෙන් ඕනෑම ඉංග්‍රීසි ලේඛනයක් කියවීමේ හැකියාව ශිල්ප ක්‍රම ඔස්සේ වර්ධනය කරනු ලබන අතර, නිර්මාණශීලී රචනාවකට අවශ්‍ය බුද්ධිමය සහ තාර්කික දැනුම වර්ධනය කිරීම ද පාඨමාලාව ඔස්සේ ඉතා සාර්ථකව ඔප් නංවනු ලබන උසස් අධ්‍යාපනික වටිනාකම් 2කි.
එබැවින් අවිවාදයෙන්ම අප පාඨමාලාව ශ්‍රී ලංකාව තුළ දැනට පවත්වාගෙන යනු ලබන සාර්ථකම IELTS පාඨමාලාව ලෙස සාඩම්බරයෙන් හඳුන්වා දිය හැකි අතර, ඔබගේ අනාගත සුභ සිහිනය කරා නිශ්චිත අඩිතාලමක් එමගින් නිර්මාණය වනු ඇත.
Follow our courses to yield maximum results.
Click below button to register online or call 037 22 22 772 or 071 646 44 66 (WhatsApp only)
IELTS Academic කලා කියන්නේ කෝකටත් තෛලයද?
හුඟක් Sri Lankan applicants ලට ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති නිසා, එයාලට හිතෙන්න පුළුවන් Academic කියන බර වචනය ඇතුලේ General කියන සරල වචනයත් Cover වෙනවා කියලා. තවත් විදිහකින් කියනවා නම්, සමහරු හිතන් ඉන්නවා IELTS Academic වලින් Studies වගේම ඉංග්‍රීසි
Which is better? Computer-based (CBT) or paper-based (PBT) test?
As you already know, everything has two sides. I mean, advantages and disadvantages are both can be seen. When we try to apply that concern to IELTS, we can summarise the findings below. As more than 90% of the exam
Fake IELTS Versus Genuine IELTS
Sometimes you may be shocked after hearing this statement even though there are two approaches to the most popular English exam in the world. The most common or the general method of taking IELTS is, getting genuine guidelines from an expert
IELTS General for UKVI
IELTS General for UKVI (United Kingdom Visa and Immigration) is government approved secure English test for visa and immigration to the UK for work and vocational training purposes. As the already known common General IELTS exam, here at UKVI, they
IELTS යකා කියන තරම් කළුද?
IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්. හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර
IELTS නැතුව රට යන්න එපා…
මේ වෙලාවේ හැමෝම ඉන්නේ මේ රටෙන් යන්න බලාගෙන… එහෙම නේද? තමන්ගේ අධ්‍යාපනය ගැන හීන, රැකියා හීන, ව්‍යාපාරික හීන, වගේ හැම හීනයක්ම ඇස් පනා පිට මිය යද්දී, ජීවිතයේ හරි හම්බකරපු හැම දේම උකස් කරලා, ලොකු හීනයක් එක්ක passport එකක් හදාගෙන රට