IELTS යකා කියන තරම් කළුද?

posted in: Blog | 0

IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්.

හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර ගෙන, කෑමක් බීමක් නින්දක් නැතුව, සතියේ දවස් හයම කවදාවත් ලංකාවෙදි කරපු නැති තරම්, කැත කුණුගොඩවල් part time jobs විදිහට එහෙට මෙහෙට අදින ගමන්, අවුරුදු ගාණක් ඒ රටවල් වල කන කට්ටත් එක්ක බලපුහාම නම්, IELTS කියන්නේ ආශිර්වාදයක්.

ඇත්තටම IELTS වලදී කරන්නේ, ඔයාලට ඉංග්‍රීසි රටක ඉගෙන ගන්න පුළුවන් මට්ටමට, වැඩ කරන්න පුළුවන් මට්ටමට සහ ජීවත්වෙන්න පුළුවන් මට්ටමට, English හදන එක.

Preschool යන කාලේ ඉඳලා, අවුරුදු 13 කටත් වඩා එක දිගට ඉංග්‍රීසි ඉගෙන ගෙනත්, තවමත් හිතලා මතලා කතා කරන්න බැරිනම්, foreigner කෙනෙක් කතා කරන English හරියට අහල තේරුම් ගන්නත් බැරි නම්, English newspaper එකක් වත් ඉක්මනට කියවලා තේරුම් ගන්නත් බැරි නම්, මේ ලෝකයේ අපි හැමෝටම බලපාන වර්තමාන තත්වයක් ගැන වචන 250 ක් වත් ලියාගන්නත් බැරිනම්…

ඇත්තටම ඉංග්‍රීසි රටක, ඉංග්‍රීසි මිනිස්සුත් එක්ක, ඉංග්‍රීසි ජීවන රටාවක් ගත කිරීම … අමාරු වෙයි නේද?

ඉතින් IELTS වල දී අපි කරන්නේ, ඔයාලගේ ඔන්න ඔය කිව්ව අනාගත ජීවිතේ ලස්සන කරගන්න හරියටම හරි විදිහේ මාර්ගෝපදේශනයක් ලබා දෙන එක.

ඉතිං ඇත්තටම IELTS ඔයාලට කලින් පෙනුනේ යකෙක් වගේ නම්, මම හිතන්නේ අපේ මේ විස්තරයෙන් පස්සේ, IELTS තුළින් ඔයාව දෙවි කෙනෙක් කරන විදිහ හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා.

… හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා, ඔයාගේ හැම ප්‍රාර්ථනයක් ම ඉටු වේවා කියලා !!!

Share on facebook
Share
Share on twitter
Tweet
Share on linkedin
Post

Follow our courses to yield maximum results. Click below button to register online or call 037 22 22 772 or 071 646 44 66 (WhatsApp only)

IELTS Academic කලා කියන්නේ කෝකටත් තෛලයද?

හුඟක් Sri Lankan applicants ලට ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති නිසා, එයාලට හිතෙන්න පුළුවන් Academic කියන බර වචනය ඇතුලේ General කියන සරල වචනයත් Cover වෙනවා කියලා. තවත් විදිහකින් කියනවා නම්, සමහරු හිතන් ඉන්නවා IELTS Academic වලින් Studies වගේම ඉංග්‍රීසි

Read More »
Fake IELTS

Fake IELTS Versus Genuine IELTS

Sometimes you may be shocked after hearing this statement even though there are two approaches to the most popular English exam in the world. The most common or the general method of taking IELTS is, getting genuine guidelines from an expert

Read More »
IELTS General for UKVI logo

IELTS General for UKVI

IELTS General for UKVI (United Kingdom Visa and Immigration) is government approved secure English test for visa and immigration to the UK for work and vocational training purposes. As the already known common General IELTS exam, here at UKVI, they

Read More »

IELTS යකා කියන තරම් කළුද?

IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්. හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර

Read More »

IELTS නැතුව රට යන්න එපා…

මේ වෙලාවේ හැමෝම ඉන්නේ මේ රටෙන් යන්න බලාගෙන… එහෙම නේද? තමන්ගේ අධ්‍යාපනය ගැන හීන, රැකියා හීන, ව්‍යාපාරික හීන, වගේ හැම හීනයක්ම ඇස් පනා පිට මිය යද්දී, ජීවිතයේ හරි හම්බකරපු හැම දේම උකස් කරලා, ලොකු හීනයක් එක්ක passport එකක් හදාගෙන රට

Read More »